සැමියාගේ මත් ද්‍රව්‍ය භාවිතය නිසා කලකිරුණු බිරිඳක් ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බව වාර්තා වේ.
මෙලෙස සියදිවි හානිකරගෙන ඇත්තේ 24 හැවිරිදි වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකි.
මේ සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු වැල්ලම්පිටිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.














































