ලෝක ආහාර සුරක්ෂිතතා දිනය අද (07) දිනට යෙදී ඇති බව වාර්තා වේ.
“ආහාර ප්‍රමිතීන්,ජීවිත සුරකී ” යන්න මෙවර එහි තේමාව වේ.
ශ්‍රී ලංකාවේ ආහාර සුරක්ෂිතතා පද්ධතියක් පිහිටුවීමට යුරෝ මිලියන 6.5 ක ව්‍යාපෘතියක් අරඹා රජයට සහාය දැක්වීමට යුරෝපා සංගමය තීරණය කර ඇති බව සදහන්.
‘unido’ විසින් මෑතකදී කරන ලද අධ්‍යයනයකින් හෙළිව ඇත්තේ ඩොලර් මිලියන 30ක ආයෝජනයක් සහ මිලියන 09ක වාර්ෂික ශුද්ධ අයවැය කැපවීමක් හරහා ආහාර සුරක්ෂිතතාවය දියුණු කිරීමෙන් වාර්ෂිකව අවම වශයෙන් මරණ 113ක් වළක්වා ගත හැකි බවත් අපනයන අගයන් 24%කින් ඉහළ යෑමට කටයුතු කෙරෙන බවත් ය.














































