ලොව වයස්ගතම නොබෙල් ත්‍යාගිලාභියා වන ජෝන් ගුඩිනෆ් ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඔහු මිය යන විට 100 වැනි වියේ පසු වූ බව වාර්තා වේ.
විප්ලවීය සොයාගැනීමක් වන ලිතියම් අයන් කෝෂයේ නිර්මාතෘවරයා ලෙස මොහු හදුන්වනු ලබයි.
අප්‍රමාණ මෙහෙයක් සිදු කළ කීර්තිමත් විද්‍යාඥයෙකු වශයෙන් ගුඩිනෆ් ගේ මරණය ඇමෙරිකාවේ ටෙක්සාස් විශ්ව විද්‍යාලය විසින් දැනුම් දුන් බව වාර්තා වේ.















































