අද (12) රජය මගින් ගැසට් නිවේදනයක් නිකුත් කරමින්, පෞද්ගලික රෝහල් වලින් සිදු කරගන්නා පී.සී.ආර් සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සදහා උපරිම මිලක් නියම කර තිබෙනවා. ඒ අනුව පී.සී.ආර් සදහා උපරිම ගාස්තුව 6500.00 ක් ද , ඇන්ටිජන් පරීක්ෂණ සදහා උපරිම ගාස්තුව රුපියල් 2000.00 ලෙස මිල නියම කර තිබේ.