අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා විසින් මහරගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුල සුරාබදු බලපත්‍ර නිකුත්කිරීම අත්හිටුවන ලෙස ඒහා සම්බන්ධ පාර්ශවයන් වෙත දැනුන් දුන් බව වාර්තා වේ.
ඔහු මෙම දැනුම් දීම කර ඇත්තේ මහරගම ප්‍රාදේශීය කමිටු රැස්වීමට එක්වෙමින් බව සදහන්වේ.
තවද විවිධ හේතුන් දක්වමින් එදිනෙදා නිකුත් කරනු ලබන සුරාබදු බලපත්‍රද නිකුත් නොකරන ලෙසයි දැනුන්දී ඇත්තේ.














































