දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට අද (07) දිනයේත් විදුලි බිඳවැටීම් සිදුවිය හැකි බවට ලංකා විදුලි බල මණ්ඩලය ප්‍රකාශ කරයි.
දෛනික විදුලි අවශ්‍යතා සපුරා ගැනීමේ අපහසුතා හෝ විදුලි බලාගාර පද්ධති බිඳවැටීම් හේතුවෙන් මෙලෙස විදුලිය බිඳ වැටීම සිදුවිය හැකි බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි.















































