දුම්රිය සාමාන්‍යාධිකාරී ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ අද (08)සිට නැවතත් සියලු කාර්යාල දුම්රිය සාමාන්‍ය පරිදි ධාවනය කෙරෙන බවයි.
ඒ අනුව මීට පෙර දෛනික දුම්රිය වාර 152ක් පැවති අතර අද සිට එය 302 දක්වා වැඩි කර ඇත.

© 2021 රාවණා ලංකා.