අද (01) දවසේ අපගේ පුවත් සාරාංශය .

01. 2023 ඔක්තෝම්බර් මස 01 දින සඳහා කාලගුණ අනාවැකිය.

02. අභිරහස් මරණයක් .

03. ලෝක ළමා දිනය අදයි.

04. නිලූක කරුණාරත්න පිටියට සමුදෙයි.

05. ඇෆ්ගන් තානාපති කාර්යාලය වසා දමයි.

06. ජනපති පැමිණෙයි.

07. සීතා ඇතින්නට වෙඩි තැබීම ගැන අභ්‍යන්තර පරීක්ෂණයක් .

08. මල්වතු මහා නායක හිමියන් ලෙස පෙනී සිට සිදුකළ මහා ජාවාරමක්.

09. ක්‍රිකට් වෙනුවෙන් ජාත්‍යන්තර කමිටුවක්.

10. පාර්ලිමේන්තු සංකීර්ණය ආසන්නයේ පිපිරීමක්.

11. උණුවතුර බොයිලේරුවකට වැටී පුද්ගලයකු මරුට .

12. රාත්‍රී සමාජ ශාලාවක හදිසි ගින්නක්.

13. ඉන්දියාවේ චිත්‍රපට නළුවෙක් අත්අඩංගුවට.

14. ඉන්දියාවේ භූ කම්පන තත්ත්වයක් .

15. සයිනොපෙක් ඉන්ධන මිල සංශෝදනය කෙරේ.

16. තිස්සගෙන් ජනපතිට කනේ පහරක් – ලබන වර්ෂය මීටත් වඩා අමාරුයි.

17. මාලදිවයින ජනපතිට රනිල්ගෙන් සුභාශිංසන.

18. සිපෙට්කෝ වැඩි කළ මිල මෙන්න.

Exit mobile version