English
සිංහල
08:05 ඉරිදා, මැයි 24, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    අධිරාජ්‍යවාදීන්ගේ “රජ” පෙරහැර. ජනපති රනිල් හෙට මහනුවරදී රජ වෙයි.

    Ravana by Ravana
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    1875 දී අධිරාජ්‍යවාදීන් ශ්‍රී ලංකාව යටත් කරගෙන ඔවුන්ගේ භාෂාවේ සිට සියලුම සංස්කෘතීන් ශ්‍රී ලංකාවේ රෝපණය කරන ලද්දේ ඔවුන්ට ගැතිකම් කරනා පරපුරක්ද බිහිකරමිනි. ශ්‍රී ලංකාවේ සංස්කෘතිය අලුත්කරමින්, ඔවුන් විසින් ආරම්භ කරන ලද රජ පෙරහැර ප්‍රථම වරට පැවැත්වුයේ 1875 දීය. 1815 දී ශ්‍රී ලංකාව යටත් කරගත් ඔවුන් ශ්‍රී ලංකාවේ ප්‍රධාන සංස්කෘතික මංගල්‍යයට අලුතින් කොටසක් එක්කරමින් මෙසේ රජ පෙරහරක් පවත්වා තිබේ.

    මෙම ආකාරයට සංවිධාන කළ පළමු පෙරහර 1875 දී පවත්වා ඇත්තේ වික්ටෝරියා රැජිණගේ පුත් වේල්ස්හී ආදිපාදවරයා ශ්‍රී ලංකාවට පැමිණීම මුල් කර ගනිමිනි. 1954 දී ලංකාවේ රාජ්‍ය නායිකාව වූ දෙවැනි එලිසබෙත් රැජිණ ලංකාවට පැමිණීමෙන් පසුවද  ජනරජ පෙරහරක් පවත්වා ඇති අතර රැජිණ පත්තිරිප්පුවෙහි සිට එය නැරඹූ බව ඉතිහාසයේ සඳහන් වේ.

    1972 දී ශ්‍රී ලංකාව ජනරජයක් වීමෙන් පසු භාවිතා කල “රජ” කොටස ඉවත්කර 1981 දී ජනරජ පෙරහරක් ලෙස මෙය පවත්වා තිබේ. එය නැරඹීම සඳහා ද දෙවැනි එලිසබෙත් රැජිණ පැමිණ ඇති අතර මහ මළුවේ තැනූ විශේෂ පීඨිකාවක සිට එය නරඹා තිබේ.

    ඉන් අනතුරුව 1987 වසරේ එවකට ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස මහතා විසින් ද ජනරජ පෙරහරක් පවත්වා තිබේ. ඉන් අනතුරුව හෙට (19) පැවැත්වෙන මෙම පෙරහර පවත්වන්නේ වසර තිස් හතරකට පසුවය. මෙම පෙරහැර සදහා මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ නොහොත් 1815 ට පෙර රජ්ජුරුවන්ට දිය නෑම, අහාරගැනීමට ආදී අවස්ථාවලදී ආවතේව කල කරමින් පැන් (ජලය) සැපයු තනතුර හොඹවන ප්‍රදීප් නිලංඟ දෑල මහතාගේ ප්‍රධානත්වයෙන්    පවත්වන ජනරජ පෙරහර පෙබරවාරි 19 වැනිදා හවස 06.30 ට පමණ මහනුවර නගරයේදී වීථි සංචාරය කිරීමට නියමිතයි.

    75 වැනි නිදහස් සැමරුමට සමගාමීව සංචාරක කර්මාන්තය දියුණු කරගැනීමේ මූලික පරමාර්ථයෙන් මෙය පැවැත්වෙන බව ඊයේ (17) රජය ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුවේදී පැවති මාධ්‍ය සාකච්චාවකදී අනාවරණය විය.  එහි සමාරම්භක අවස්ථාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ. එසේම මෙම පෙරහරද ඉතිහාසයට එකතු වේ.

    එදින  ප.ව 6.30ට මහනුවර මඟුල් මඩුව භූමියෙන් ආරම්භ වන පෙරහර දළදා වීදිය, යටිනුවර වීදිය, කන්ද වීදිය ඔස්සේ පැමිණ රජ වීදියට පිවිස, නැවත මාළිගාවට ගෙවැදීමෙන් පෙරහරේ කටයුතු අවසන් වන බව අපගේ මහනුවර මාධ්‍යවේදීන් සදහන් කරන ලදී.

    වාර්ෂික ඇසළ පෙරහර මෙන්ම අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් ඇතුළු සියලු පෙරහර සංස්කෘතිකාංගවලින් මෙම ජනරජ පෙරහර විචිත්‍රවත් කිරීමට කටයුතු සූදානම් කර ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අනාවරණය විය. එසේම මෙම පෙරහැර බෞද්ධ හෝ අතීත ශ්‍රී විභූතියට අනුව පැවත ආ පෙරහරක් නොවන අතර අධිරාජ්‍යවාදීන් බිහිකළ ශිෂ්ඨාචාරයේ නවතම සංස්කෘතික මංගල්‍යයකි. කෙසේ නමුත් ඔවුන්ගේ නව රාජ්‍ය  සංකල්පය අනුව ශ්‍රී ලංකාවේ සංස්කෘතිය එකතුකරමින් එය පැවැත්වීම සුද්විශේෂි වන්නේ, ශ්‍රී ලංකාවේ විවිධ සංස්කෘතින් එකතුව බෞද්ධ දර්ශනයෙන් සහ අතීත ශ්‍රී විභූතියෙන් පිටතට ගොස් ඒවා ආරක්ෂා කිරීම වෙනුවෙන් මෙම රජ පෙරහැර ක්‍රියාත්මකව තිබෙන බවයි.  

    මෙම පෙරහරේ දී දන්ත ධාතූන් වහන්සේ වැඩම වීමක් සිදු නොකරන අතර, ඒ වෙනුවට ජනරජ ලාංඡනය ප්‍රදර්ශනය කරමින් වීථි සංචාරය කිරීම පමණක් සිදු කෙරේ. ඉන් කියවෙන්නේ රාජ්‍යයේ සියලුම සංස්කෘතික අංගයන් එකතුව, ඒවා සුරක්ෂා කිරීම බෞද්ධයන්ගේ ප්‍රමුඛතම පන්සල වන ශ්‍රී දළදා මාලිගාව මූලික කරගෙන සිදුකරන බවයි. ශ්‍රී ලාංකික ශ්‍රී විභුතිය සුරක්ෂා කිරීම වෙනුවෙන් අධිරාජ්‍යවාදී එංගලන්ත ප්‍රභූන් කටයුතු කර තිබෙන්නා සේම, ඔවුන් නොමග යැවූ කපටි සිංහලයන් මෙරට විනාශ කර තිබේ. එසේම වර්තමානයේද ශ්‍රී ලංකාව වනසන්නේ එංගලන්ත වැසියන් නොවේ. ශ්‍රී ලාංකික සමහර දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ අතවැසි සිවිල් සහ රාජ්‍ය නිලධාරීන්ය. කෙසේ නමුත් වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඉතිහාසයට එකතුවන්නේ 75 වැනි නිදහස් දිනය වෙනුවෙන් මෙසේ රජ පෙරහැරක් පැවත් වූ ජනපතිවරයෙක් ලෙසය. අරගල, ආර්ථික දුෂ්කරතා , දූෂණ, වංචා ඇතුළු දහසක් ප්‍රශ්න මැද ජනාධිපති වූ වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාද ඉතිහාසයට එකතු වන්නේ අරගල මැදින් සියලුම දේ ඉටුකිරීමට උත්සාහ කල පාලකයෙකු ලෙස විය හැකිය.

    Tags: ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    කුළුබඩු ප්‍රතිඅපනයට අවසර දුන් ගැසට්ටුව අත් හිටුවයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version