ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දෙන්නේ ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදයෙන් ගොඩඒමට දේශීය පාර්ශව වල කැපවීම අත්‍යවශ්‍ය වන බවයි.
එමෙන් ම බාහිර සහයෝගයන් ද ඒ සඳහා ඉතා වැදගත් බව ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කරන ලදී.
පිලිපීනයේ දී පැවැත්වෙන ආසියානු සංවර්ධන බැංකුවේ වාර්ෂික සමුළුව අමතමින් ජනපති මෙම අදහස් දක්වා ඇත.
















































