English
සිංහල
12:30 සෙනසුරාදා, අප්‍රේල් 18, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    ආරක්ෂක නිලධාරියාගේ පඩිය ලක්ෂ 1.5 යි, ගුරුවරයාට 55,000යි. සාරියේ පැටලුනු ස්ටාර්ලින් නූගතෙක්ද?.

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    “සිස්ටම් චේන්ජ්” කිය කිය ජනතාව වටේ යවමින් කළ සෙල්ලම් සියල්ල අද වන විට ටිකෙන් ටික එළිවෙමින් පවතියි. රටේ උපාධිධාරී බුද්ධිමත් තරුණ තරුණියන් රැකියා විරහිතව නිවෙස්වලට වී තම අනාගතයට කුමක් වේ දැයි සිතා ගත නොහැකිව කල් මරද්දී දේශපාලකයන්ට ගොට්ට අල්ලන ඔලමොල නිවට එවුන් රැකියා ලබමින් අයිස් ගසමින් කටයුතු කරයි. රටේ වර්තමානය විනාශ කිරීමේ ප්‍රථම පියවර තැබුවේ චන්ද්‍රිකා බණ්ඩාරනායක රජය විසිනි. ඒ සමුර්ධි සහ ගොවි නියාමකවරුන් ලෙස දේශපාලන පත්වීම් ලබා දෙමිනි. ඊට පෙර පවතී රණසිංහ ප්‍රේමදාස රජයද එසේ පත්වීම් දුන් බවට සඳහන් වන්නේ රුපියල් දහසේ ගුරු පත්වීම්ය. නමුත් අප ප්‍රදේශය තුල එකල පත් වූ බොහෝ ගුරුවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් කැපකළ දෙමාපියන්ගේ දරුවන්ය.

    ජවසම්පන්න දැනුමැති වටිනා තරුණ පරපුරක් සිටියදීත් ඔවුන්ගේ ඵලදාව නෙලා ගැනීමට කටයුතු නොකර ධනය බලය ඇත්තවුන්ට දෙකට නැමෙන උන්ගේ අය පමණක් රැකියා සඳහා යෙදවීම අද මේ සිස්ටම් එකේම ඇති සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. දැන් උගතුන් වෙනුවට දූෂිත රස්තියාදුකාර පරපුරක් බිහිව තිබේ. එයට වගකිව යුත්තේ අතීතයේ දශක කිහිපයක සිටම රට පාලනය කරමින් දේශපාලනයේ නියුතු දේශපාලන බලවතුන්ය. ඔවුන්ටම එකතු වූ තවත් දූෂිත රාජ්‍ය නිලධාරීන් මේ දූෂණ ක්‍රමයට වග කිව යුතුය.

    අපට මෑතකදී අසන්නට ලැබුණේ ඛනිජ තෙල් සංස්ථාවේ ආරක්ෂක නිලධාරියෙකුගේ වැටුප රුපියල් ලක්ෂ 1.5කට ආසන්න වන බවයි. මෙවැනි වැටුපක් ලබන්නේ දේශපාලන බලයෙන් රැකියා ලබා ගත්තවුන්ය.නමුත් අවුරුදු ගණන් විශ්ව විද්‍යාල වල ඉගෙන ගත්, රැයක් දවාලක් නැතිව මහන්සිවෙලා ඩිග්‍රි ගහලා කට්ට කාලා රජයේ රැකියාවක් ගන්න සංවර්ධන නිලධාරියාගේ පඩිය ආසන්න වශයෙන් රුපියල් 55,000ක් පමණ වෙයි.

    රටේ අනාගතය වෙනුවට, තමන්ගේ දේශපාලන අනාගතය, පක්ෂයේ අනාගතය වෙනුවෙන් රාජ්‍ය සේවයට නිලධාරින් බදවා ගත්තේ ඉවක් බවක් නොමැතිවය. රජයේ ආයතනවලට සහ අනෙකුත් සංස්ථා මණ්ඩලවලට ඵලක් නැති නිකමුන් පිරිසක් නිකරුනේ පත් කිරීමේ ප්‍රතිඵල වශයෙන් වර්තමානයේ ආයතනයක ඵලදායී සේවාවක් ජනතාවට ලබා ගැනීමට හරිහමන් නිලධාරියෙක් නැතිව ගොස් ‌තිබේ. ඉන්නා නිලධාරීන්ගෙන් බාගෙට බාගයක් දේශපාලන පත්වීම් තුළින් පැමිණි පුස් මොළ ගෙඩි පමණක් වන අතර ඔවුන් වැඩ කරනුයේ ඔවුන් ආදරය කරන දෙශාපලන් නායකයා සහ පක්ෂය දිනවීම වෙනුවෙනි.

    අපට ලද තොරතුරුවලට අනුව විදුලිබල මණ්ඩලයේ මනු කියවන්නෙකුට ද නිවැරදිව මනු කියවීම සඳහා නැවත ගෙවීමක් කරනු ලබයි. මෙසේ කටයුතු කරන්නේ කුමන අරමුණක් සඳහාද?.රජයේ මුදල් මෙසේ අවභාවිත කරන තෙක් මේ සම්බන්ධ බලධාරීන් තවමත් කිසිදු පියවරක් ගෙන නොමැති බව නම් ගම්‍ය වේ. කෙසේ නමුත් ජනතාවගෙන් බදු මුදල් වල අගය ඔවුන්ට නොදැනෙන්නේ, මේ කිසිදු මුදලක් ඔවුන්ගේ සාක්කුවෙන් නොගෙවන බැවිනි.

    රටකට වැදගත්ම වන පුද්ගලයා ගුරුවරයා ද?මනු කියවන්නා ද? තෙල් සංස්ථාවේ ආරක්ෂක නිලධාරියා ද?යන පැනය ඔබගෙන් නැගුවහොත් ඔබ දෙන පිළිතුර කුමක් වේද?ගුරුවරයා කියන චරිතය සම්පූර්ණ පද්ධතියක මුල් පුරුකය.ගුරුවරයා යන චරිතය ලෝකයක් ගොඩනැගීමට සමත් චරිතයක් බව ඕනම නූගත් මනුස්සයෙකුට වුණත් තේරෙන දෙයක් වුනත් ශ්‍රී ලංකාවේ පාලක පන්තිය එදා සිටම එය තේරුම් ගෙන නැත. ඒ හේතුවෙන්ම මේ වන විට ගුරු පරපුරද දූෂණය වී අවසන්ය. දැන් ඔවුන්ද මුදලාලිලා වී අවසන්ය.

    අමාරුවෙන් ඉගෙනගත් දේට ලැබුණ රැකියාව කරගෙන සිටින රජයේ සේවකයන්ට පඩි වැඩි වීමක් හෝ කිසිදු දීමනාවක් අනෙක් හොරුන්ට තරම් නොමැත.එවැනි නිලධාරීන් රට තුළ ඇති ආර්ථික දුර්වලකම හමුවේ තම පවුල ජීවත් කරවන්නේ කෙසේද?.දරුවන්ගේ පොත් පෑන්වල මිල දෙගුණයෙන් තුන්ගුණයෙන් අහස උසට ඉහළ යද්දී ඔවුන් රෑ තිස්සේ කඳුලු බොන්නේද ගැටළු විසදා ගැනීමට නොහැකිවය.

    මාසික වැටුපක් ලබන රාජ්‍ය සේවකයාද එසේ නම්, කුලියක්වත් සොයා ගැනීමට නොහැකි රටේ අසරණ මිනිසුන් දහස් ගනනාවක් සිටින බව සියලු සැප සම්පත්වලින් අනූන දේශපාලන, මාණ්ඩලික ශ්‍රේණියේ නිලධාරීන්ට නොතේරෙන්නේ, ඔවුන් සතුව තිබෙන ආත්මාර්ථකාමී පරදේශක්කාර ගති ලක්ෂණ නිසාමය.

    අවසන් වශයෙන් මා මෙසේ ලියමි. අය වැය සම්මත කරගන්නා තෙක් ජෝෂප් ස්ටර්ලින් ගුරුවරියන්ගේ සාරියේ එල්ලුණේය. සාරි පොටේ එල්ලුණු ජෝෂප් දැන් නිහඩය. අය වැය දැන් සම්මත වී අවසන්ය. නමුත් යහපත් ගුරු පරපුරක් නිර්මාණය කිරීමට ජෝෂප් ස්ටර්ලින්ට නොහැකි විය. ගුරුවරු දූෂිත වන්නේද ජෝෂප්ලාගේ කාලයේමය.

    Tags: ප්‍රජා පුවත්විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    Uncategorized

    19 වනදා සිට යළිත් සෞඛ්‍ය වර්ජනයක් .

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version