ඇමෙරිකාවේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු අභිරහස් ලෙස ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තා වේ.
එම තරුණයා ජූලි 02 සිට අතුරුදහන්ව සිට ඇති අතර පසුව ඇට්ලටා හි ක්‍රොගර් නම් ප්‍රදේශයේ රථ ගාලක මෝටර් රථයක් තුළ තිබී ඔහුගේ සිරුර හමුවූ බව සදහන්.
ඔහු නුවර ප්‍රදේශයේ පදිංචි හසිත් නවරත්න නම් 34 හැවිරිදි තරුණයෙකි.















































