උත්සව සමයෙන් අනතුරුව ඉදිරි දින කිහිපය තුළ ද ජනතාවගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවධානයෙන් කටයුතු කරන බවත් , ඒ වෙනුවෙන් පොලීසිය සහ ආරක්ෂක අංශ නිලධාරීන් යොදවන බවත් , බීමත් රියදුරන් වෙනුවෙන් අඛණ්ඩ සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .