ඉන්ධන ගැටලුව මුල් කර ගනිමින් කුරුණෑගල ශික්ෂණ රෝහලේ බාහිර රෝගී අංශය වසා දැමීමට පියවර ගෙන තිබේ.
නමුත් නේවාසික රෝගීන්ට පමණක් ප්‍රතිකාර කටයුතු සිදුකරන බව රෝහල් පාලනාධිකාරිය සඳහන් කර තිබේ. කෙසේ නමුත් රෝහලට රෝගීන් ඇතුල් වන්නේ බාහිර රෝගී අංශයෙනි.

© 2021 රාවණා ලංකා.