නිවසක තනියම ජීවත් වූ කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් ඇති බව ඌව පරණගම පට්ටියකුඹුර ප්‍රදේශයෙන් වාර්තාවේ.
මෙලෙස මියගොස් ඇත්තේ 52 හැවිරිදි කාන්තාවක් බව පොලීසිය සදහන් කර තිබේ.
මෙම මරණය ඝාතනයක්ද නැතිනම් සියදිවි නසාගැනීමක්ද යන්න තවම අනාවරණය කරගෙන නැති බව සදහන් වේ.
ඌව පරණගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන කටයුතු සිදුකරනු ලබයි.














































