ණය කාඩ්පත් සදහා අය කළ පොලී අනුපාතය ජූලි මස 1 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.
ඒ අනුව ණය කාඩ්පත් සදහා මෙතෙක් අය කළ සියයට 36ක වාර්ෂික පොලී අනුපාතය සියයට 2න් හෙවත් සියයට 34 දක්වා අඩු කර ඇති බව සදහන්.

© 2021 රාවණා ලංකා.