ඉන්දියාවේ සිට ආනයනය කරනු ලබන බිත්තර රුපියල් 30 ක් වැනි මුදලකට ලබා දෙන්නේ නම් කෙක් නිෂ්පාදන වල මිල අඩු කිරීම පිළිබදව සලකා බැලිය හැකි නමුත් අනෙකුත් නිෂ්පාදන වල මිල ගණන් අඩු කළ නොහැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ.ජයවර්ධන මහතා ප්‍රකාශ කළ බව වාර්තා වේ .














































