වයස අවුරුදු 22ක් වන තරුණයෙක් කේරළ ගංජා තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ විශේෂ කාර්ය බළකාය මන්නාරම කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව ඊයේ (22) අඩම්පන් පොලිස් වසමේ වන්නාකුලම් සිදුකළ වැටලීමකිනි.
එසේ අත්අඩංගුවට ගැනුනු සැකකරු සතුව තිබී රු.55,000ක් පමණ වටිනා කේරළ ගංජා කිලෝග්‍රෑම් 04ක් සොයාගෙන ඇති අතර සැකකරු අඩම්පන් පොලිසිය වෙත භාර දී තිබේ.
















































