මාස තුනකට පසුව කොළඹ කොටස් වෙළදපලේ සියලු කොටස් මිල දර්ශකයන් ඒකක 9000 ඉක්මවමින් වාර්තා කොට ඇති බව වාර්තා වේ.
අද දිනය නිමා වන විට සියලු කොටස් මිල දර්ශකය එකක 72.37ක් ලෙස ඉහළ ගොස් ඒකක 9022.38 ලෙස සටහන්ව තිබිණි.

© 2021 රාවණා ලංකා.