මාතර සිට පැමිණි දුම්රියක් කොළඹ කොටුව දුම්රිය ස්ථානය ආසන්නයේදී පීලි පැනීමකට ලක්වී ඇති බව වාර්තා වේ.
ඒ හේතුවෙන් වෙරළබඩ දුම්රිය මාර්ගයේ සහ ප්‍රධාන දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ප්‍රමාද වන බවට දුම්රිය පාලක මැදිරිය දැනුම් දී තිබේ.

© 2021 රාවණා ලංකා.