වෘත්තීය සමිති කිහිපයක් විසින් පවත්වන විරෝධතා නිසා මේ වන විට කොළඹ ප්‍රධාන මාර්ග කිහිපයක් අවහිර වී ඇති බව වාර්තා කරයි. එමෙන්ම මෙම විරෝධතා හේතුවෙන් පොලිසිය විසින් ඕල්කට් මාවතේ එක් මන්තිරුවක් කොටුව දුම්රියපළ ඉදිරිපිටින් වසා දමා ඇති අතර කොළඹ කොටුව ලෝටස් මාර්ගයද වසා දමා ඇති බව වාර්තා වේ.














































