මොණරාගල කොඨිඨාශය භාර ජේෂ්ඨ පොලිස් අධිකාරි සිසිල කුමාර මහතා, ගංඡා කිලෝ 15 ක් සමග විශේෂ කාර්ය බලකාය ඊයේ රාත්‍රියේ (8) අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.
නිධාන හෑරීම සදහා භාවිතා කරන ස්කෑනර් යන්ත්‍රයක් සොයා ඔහුගේ නිල රථය පරීක්ෂා කර පසුව නිල නිවස පරීක්ෂා කිරීමේදී මෙම ගංඡා තොගය සොයාගෙන ඇත. පසුව ඔහුද අත් අඩංගුවට ගෙන තිබෙන බව වාර්ථා වේ.













































