වසර ගණනාවක් පුරා සිදු කළ පර්‍යේෂණ , සංවර්ධන සහ පරීක්ෂණ වලින් පසුව චීනයේ ප්‍රථම සහ විශාලතම දේශීය වාණිජ මගී ගුවන් යානය අද (28) එරට වේලාවෙන් පෙරවරු 10.45 ට ෂැංහයි හොංකියාඕ ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් ගුවන් ගත කර පස්වරු 1.10 ට බීජිං කැපුටල් ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි .















































