බදු වැඩිවීම සම්බධයෙන් කතා කිරීමට ජනාධිපති වරයා සමග සාකච්චාවක් බලාපොරොත්තුවෙන් පසුවන බව රජයේ වෛද්‍ය වරුන්ගේ සංගමය ප්‍රකාශ කොට ඇති බව සදහන් වේ.
දෙවනවරටද ඊයේ (15) දින ලිපියක් යොමු කරමින් ජනාධිපතිවරයාගෙන් මෙම ඉල්ලීම කල බවයි එහි ප්‍රකාශකයෙක් වන වෛද්‍ය චමිල විජේසිංහ මහතා විසින් ප්‍රකාශ කර ඇත්තේ.














































