මිරිහාන පැගිරිවත්ත ජනාධිපතිවරයාගේ නිල නිවසට හැරෙන හංදිය අසල නුගේගොඩ _ මහරගම 119 මාර්ගය අවහිර කරමින් ප්‍රදේශවාසීන් දැවැන්ත විරෝදතාවක නිරත වනවා. අති විශාල ජනතාවක් එහි සිටින අතර උද්ඝෝෂණය පාලනය කිරීම සදහා පොලීසිය දැඩි උත්සාහයක නිරතවනවා.

© 2021 රාවණා ලංකා.