අද (25) අලුයම තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 305,370 ක තොගයක් මෙරටට රැගෙනවිත් ඇත.
මෙම එන්නත් තොගය රැගෙනවිත් ඇත්තේ කටාර් ගුවන් සේවයට අයත් භාණ්ඩ ප්‍රවාහන ගුවන්යානයකිත් බවයි වාර්තා වන්නේ.

© 2021 රාවණා ලංකා.