ඊයේ (20) දින තුර්කි – සිරියා දේශසීමා තුළ රික්ටර් පරිමාණයේ ඒකක 6.4ක ප්‍රබලතාවයකින් යුතුව හටගත් භූකම්පනයෙන් තුර්කියේ සහ සිරියාවේ පුද්ගලයින් තිදෙනකු මිය ගොස් තවත් 680කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
තුර්කිය හා සිරියා දේශසීමා තුළ ඉදිරියේදී තවදුරටත් භූකම්පන සිදුවිය හැකි බවට විද්‍යාඥයින් අනතුරු අඟවා ඇති බව වාර්තා වේ..















































