තෙල්දෙනිය නගරයේ මේ වනවිට සුරාසැල් 5කට ආසන්න ප්‍රමානයක් ඇති බවත් එම සුරාසැල් ප්‍රමානය හොදටෝම පුමානවත් බවත් අළුතින් එවා අවශ්‍ය නොවන බවත් පවසමින් අද 25දින තෙල්දෙනිය නගරයේදි විරෝධතාවයක් පැවතුනා.
එම විරෝධතාවය සදහා මහා සංඝරත්නය ඇතුලු ප්‍රදේශයේ විශාල පිරිසක් සහභාගිවිය. මෙම විරෝධතාවය පෙ ව 9.30ට පමන තෙල්දෙනිය නගරයේදි පැවැත්වින.














































