රුපියල් ලක්ෂ 05ක ශරීර ඇප දෙකක් මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි දමිතා අබේරත්න මහත්මිය මුදා හරින ලෙසට කොටුව මහෙස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අද (12) නියෝග කර ඇත.
රංගන ශිල්පිනී දමිතා අබේරත්න මහත්මිය පසුගියදා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ජනාධිපති ලේකම් කාර්යාලයට අයුතු ලෙස ඇතුළු වී එහි දේපළවලට හානි සිදුකළේ යැයි පැවසෙන සිද්ධිය සම්බන්ධයෙනි.














































