පොල්ගොල්ල ජලාශයේ දිය නෑමට ගිය පස් දෙනෙකු අතරින් 13 හැවිරිදි සිසුවෙකු දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති අතර 16 හැවිරිදි තවත් සිසුවෙකු ජල පහරින් මුදා ගෙන මහනුවර මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව වාර්තා වේ.
මෙම සිසුන් නිත්තවෙල ප්‍රදේශයේ පදිංචි අය බව සදහන්.