11 හැවිරිදි පාසැල් සිසුවෙකු වැල්ලවාය තෙලුල ජනපදයේ නයිගල් ආර වැලි ආරේ ජලය පිරී තිබූ වලකට බැස දිය නෑමට ගිය අවස්ථාවේ දියේ ගිලී ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ.
එම අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් සිසුවා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කරනු ලැබුවද සිසුවා බේරා ගැනීමට නොහැකි වූ බව සදහන් කරයි.














































