ඊයේ (22) දින නිට්ටඹුව ප්‍රදේශයේ දෙදරු පියකු දුම්රියට පැන සිය දිවි හානි කරගෙන ඇති බව වාර්තාවේ.
මියගිය පුද්ගලයා ගම්පහ ප්‍රදේශයේදී දුම්රියට පැන ඇතිබව පොලීසිය සදහන් කර තිබේ.
වයස අවුරුදු 41 මිය ගිය පුද්ගලයා නිට්ටඹුව පින්නගොල්ල ප්‍රදේශයේ පදිංචි කරුවකු බව සදහන් වේ.
මිය ගිය පුද්ගලයා විසින් දරුවන්ට හා බිරිදට ලිපියක් ලිය ඇති බවත් අධික ණයබර හා ආර්ථික ගැටළු මුල්කරගෙන මෙම ජීවිත හානිය සිදුකරගෙන ඇති බවත් පොලීසිය විසින් අනාවරණය කරගෙන ඇති බව සදහන්වේ.














































