ශ්‍රී ලංකාවේ නව කැබිනට් මණ්ඩලය සදහා පැරණි අමාත්‍යවරුන්ද සමග 9 දෙනෙකු දිවුරුම් දී තිබේ.
1)නිමල් සිරිපාල ද සිල්වා මහතා – වරාය, නාවික හා ගුවන් සේවා අමාන්‍ය
2)සුසිල් ප්‍රේමජයන්ත මහතා – අධ්‍යාපන අමාත්‍ය
3)කෙහෙලිය රඹුක්වැල්ල මහතා – සෞඛ්‍ය අමාත්‍ය
4)විජයදාස රාජපක්ෂ මහතා – අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය
5)හරීන් ප්‍රනාන්දු මහතා – සංචාරක හා ඉඩම් අමාත්‍ය
6)රමේෂ් පතිරණ මහතා – වැවිලි කර්මාන්ත අමාත්‍ය
7)මනූෂ නානායක්කාර මහතා – කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය
8)නලීන් රුවන්ජීව ප්‍රනාන්දු මහතා – වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය
9)ටිරාන් අලස් මහතා – මහජන ආරක්ෂක අමාත්‍ය
කෙසේ වුවත් රට ගොඩනැගීමේ අරමුණ පෙරදැරිව මෙම පත්වීම් ලබා දුන් නිසා මෙන්ම කෙසේ හෝ මෙරට නැවත ගොඩනැගිය යුතු නිසා පැරණි අදූර දර්ශී තීරණ නොගෙන ජනතාවට ඇහුන් කන් දී ජනතාව වෙනුවෙන් ඉදිරියට කටයුතු කිරීමට අපගේද සුබපැතුම් එක් කරමු.













































