පසුගියදා නොරොච්චෝලේ බලාගාරයේ අලුත්වැඩියා කරන ලද 03 වන ජනන යන්ත්‍රය නැවත අක්‍රීය වී ඇත.
ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කළේ යන්ත්‍රයෙහි හටගත් තාක්ෂණික දෝෂයක් හේතුවෙන් එසේ අක්‍රිය වූ බවත් මෙනිසා ජාතික පද්ධතියට මෙගාවොට් 270ක් අහිමිවන බවත් ය.

© 2021 රාවණා ලංකා.