සංචාරක පකිස්ථාන කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු ටෙස්ට් තරගය හෙට දින ගාල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිත බව වාර්තා වේ.
දෙරට අතර ටෙස්ට් තරග දෙකක් පැවැත්වීමට නියමිත අතර එහි දෙවන තරගය ලබන 24 වැනිදා ආරම්භ වන බව සදහන්.

© 2021 රාවණා ලංකා.