English
සිංහල
03:53 බදාදා, ජූනි 17, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පදනම් විරහිත චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි¡. එම සමාජ මාධ්‍ය මොනවාද යන්න ප්‍රකාශ නොකරයි.

    publisher 1 by publisher 1
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    සමාජ මාධ්‍ය ඔස්සේ කරන ලද පදනම් විරහිත චෝදනා ආරක්‍ෂක අමාත්‍යාංශය තරයේ ප්‍රතික්ෂේප කරයි

    සමාජ මාධ්‍ය ඔස්සේ මෑතකදී පැවති සම්මුඛ සාකච්ඡාවකදී සන්නද්ධ හමුදාවේ පිවිතුරුභාවය පිළිබඳ ප්‍රශ්න කරන, යුද හමුදාව වෙතින් නෙරපා දමන ලද අපකිර්තිමත් හමුදා සේවා කාලයක් ඇති හිටපු නිලධාරියෙකු විසින් ආරක්‍ෂක අමාත්‍යාංශයට එල්ල කරන පදනම් විරහිත චෝදනා තරයේ හෙළා දකින ආරක්‍ෂක අමාත්‍යාංශය, එම චෝදනා අසත්‍ය සහ නොමඟ යවන සුළු යැයි ප්‍රතික්ෂේප කරයි.

    ආරක්‍ෂක අමාත්‍යාංශයේ පැහැදිලි කිරීම පහත පරිදි වේ;

    කෙඩෙට් නිලධාරීන් සන්නද්ධ හමුදාවට බඳවා ගනු ලබන්නේ ඔවුන්ගේ සමාජ සහ පවුල් පසුබිම පිළිබඳ සියුම් අධ්‍යයනයකින් පසුව වන අතර,  නීතිවිරෝධී මත්ද්‍රව්‍ය භාවිතය සහ ඒ සම්බන්ධ වැරදි හමුවේ ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ත්‍රිවිධ හමුදාව ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරනු ලැබේ.

    පසුගිය කාලයේ ශ්‍රී ලංකා යුධ හමුදා විද්‍යාපීඨය තුල මත්ද්‍රව්‍ය චෝදනාවන්ට ලක්වූ සහ ඊට සම්බන්ධ පුද්ගලයින් යුද හමුදාවෙන් නෙරපීමට මේවන විටත් කටයුතු කර ඇති අතර, ශ්‍රී ලංකා යුද හමුදාව සෑම විටම සියලුම නිලයන් අතර විනය ඉතා තදින් ආරක්‍ෂා කිරීමට නිරතුරුවම ක්‍රියා කරනු ඇත.

    තවද, මාස කිහිපයක සිට සිදුකරන ලද අධ්‍යනයකින් පසු ජනාධිපතිවරයාගේ අනුමැතිය මත ත්‍රිවිධ හමුදාව තුල මෑතකදී සලාක දීමනාව සඳහා සංශෝධනයන් සිදුකල අතර, එය හුදෙක්ම සන්නද්ධ සේවා පුද්ගලයින්ගේ ‘තුලවාසී’ සහ ‘පිටතවාසී’ දීමනා අතර පැවති අසමානතාවය නිවැරදි කිරීම සඳහා වන අතර, එය වෙනත් පරිබාහිර පුද්ගලයකුගේ හෝ වෙනත් බලපෑමක් මත සිදුකරන ලද්දක් නොවන බව සඳහන් කල යුතුය.

    එමෙන්ම, සන්නද්ධ හමුදා සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු සහ සේවාවන් ත්‍රිවිධ හමුදාවන් තුලින් නිසි ක්‍රමවේදයකට අනුව සිදුකරනු ලබන බව ද, ආරක්‍ෂක අමාත්‍යාංශය විසින් වැඩිදුරටත් අවධාරණය කෙරේ.

    එසේම ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ මානසික ඒකාග්‍රතාවය පහත හෙලීමට බලවේගයන් ක්‍රියාකාරී වන බවද, එමගින් රට තුල අනාරක්‍ෂිතභාවයක් ඇති වන බවද, ත්‍රිවිධ හමුදාවේ සියලු දෙනා හොඳින් දන්නා කරුණකි. ත්‍රිවිධ හමුදා සාමාජිකයින් මෙලෙස අධෛර්යයට පත් නොවන පුද්ගලයන් වන අතර, ජාතික ආරක්‍ෂාව සහතික කිරීම සඳහා ඔවුන්ගේ කාර්යභාරයය නොසැලී පෙර පරිදි ඉදිරියටත් කටයුතු කරනු ඇත.

    ඇතැම් මාධ්‍යජාල විසින් එවැනි සනාථ නොකළ චෝදනාවක සත්‍ය අසත්‍යයතාව සොයා බැලීමකින් තොරව, එම චෝදනා සඳහා පැහැදිලි කිරීමක් හෝ කරුණු විමසීමකට ලක් නොකර කටයුතු කිරීම පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය කණගාටුව ප්‍රකාශ කර සිටී.

    ජාතික ආරක්‍ෂාව සහතික කිරීම ආරක්‍ෂක අමාත්‍යාංශයේ කාර්යභාරය වන අතර, මෙම අමාත්‍යාංශය ජාතික ආරක්‍ෂාව තහවුරු කිරිම සඳහා සැමවිටම කැපවී ක්‍රියා කරනු ඇත.

    ශ්‍රී රාවනා සටහන.

    මෙම ලිපියේ සදහන් කරුණු වලට අදාල සමාජ මාධ්‍ය ජාලා මෙන්ම පුද්ගලයන් කවුද යන්න පැහැදිලි කර නැත. ජනතාවට තහවුරුවක් දීමට නම් එම ආයතන මෙන්ම පුද්ගලයන්ගේද නම් සහිතව පැහැදිලි කල යුතුය. කරුනු දෙකක් හැර අනෙකුත් කිසිදු කරුනක් පැහැදිලි කර නැත.

    එසේම ” ඇතැම් මාධ්‍යජාල විසින් එවැනි සනාථ නොකළ චෝදනාවක සත්‍ය අසත්‍යයතාව සොයා බැලීමකින් තොරව, එම චෝදනා සඳහා පැහැදිලි කිරීමක් හෝ කරුණු විමසීමකට ලක් නොකර කටයුතු කිරීම පිළිබඳව ආරක්‍ෂක අමාත්‍යාංශය කණගාටුව ප්‍රකාශ කර සිටී.” ලෙස සදහන් වන කොටසට අනුව, ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය ඒකකය, මාධ්‍යයේ නිසි හැසිරීම ඉගෙන ගෙන නොමැති බව මනාව පැහැදිලි කරයි. ලංකාවේ මාධ්‍ය ආයතන පුරුදුව තිබෙන්නේ ලිපියක් හෝ යම් තොරතුරක් ජනගත කිරීමට පෙර අදාල ආයතනයෙන් හෝ පුද්ගලයන්ගෙන් කරුණු විමසීමටය. එයද වරදක් නැත. නමුත් එය එසේම කළ යුතු බවට නීතියක් හෝ සම්ප්‍රදායක් නොමැත. මාද්‍යවේදීන් සහ මාද්‍ය ආයතන ආරක්ශක අමාත්‍යාංශය හෝ වෙනත් ආයතන පසුපස යා යුතු නැත. ඔවුන් රජයෙන් වැටුප් ලබන්නා සේ මාද්‍යවේදීන්ද කාගෙන් හෝ වැටුප් ලබයි. මාද්‍ය ආයතන ප්‍රදානීන් රජය වෙනුවෙන් මාද්‍යවේදීන් ට වැටුප් ගෙවමින් ඔවුන් ජීවත් කරවමින් රජයේ සහ රාජ්‍යයේ පැවත්මට සහාය දක්වයි. එබැවින් නීතිය වන්නේ යම් පලකිරීමකින් පසු, අගතියට පත් පාර්ශවයට ඒ සමානවම තම පිළිතුර දීමට අවස්ථාවක් ලබා දීම පමණි. එසේම ඔවුන්ගේ පිළිතුරින් පසු නැවත වරක් මුලින් ප්‍රකාශකට අවස්ථාව ලබා දිය යුතුය. එය මාධ්‍ය සදාචාරයට එහා ගිය නීතියක් බවත්, එය රටේ නීතියක්ද, බැවින් ප්‍රථමව එම නීතිය ඉගෙන ගැනීම ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රධානීන් සිදුකළ යුතුය.

    එසේම මෙම ලිපිය අපටද වැදගත් වන්නේ, මෙම අමාත්‍යාංශයට අයත් සමහර නිලදාරීන් කරනු ලබන විවිධ නීතිවිරෝදී කටයුතු ගනනාවක්ම අනාවරණය කර තිබෙන බැවිනි. ඔවුන් නීතිවිරෝදී කටයුතු කිරීම ජාතික ආරක්ශාවට තර්ජනයකි. කෙසේ නමුත් මේ වන තෙක්ම රටේ පවතින නීතියට මෙන්ම, රජය මගින් අපට පනවා තිබෙන නීතියට අනුව කටයුතු කිරීම සදහා ආරක්ෂක අමාත්‍යාංශයේ ලේඛම් හෝ මාධ්‍ය අධ්‍යක්ෂක කටයුතු කර නැත. නමුත් එසේ නොකර, ඔවුන් නීතිය බලාත්‍රික්‍රමනය කරන බැවින්, එසේ කරන අය පුද්ගලිකවම ඒවාට වග කිව යුතුය. ඒවාට රජය වගකිව යුතු නැත.

    හමුදා නීතිය යනු යුද, ගුවන්, නාවික හමුදා ආයතන පවත්වාගෙන යාම වෙනුවෙන්, බලාධිකාරියක් ලෙස පාර්ලිමේන්තුව මගින් පනවා තිබෙන නීති සංග්‍රහය වේ. එය වලංගු වන්නේ එම ආයතන තුළට පමණි. ඒ සියලු පනත් ක්‍රියාත්මක වන්නේ ආණ්ඩුක්‍රම නීතිය මගින් බව දැනගත යුත්තන්ට, සහ යහපත් නිලදාරීන් ආරක්ෂක අංශවලට බිහිකිරීමට වෙරදරන අයටත්, එසේ නොකර නීතියට පයින් ගසා වැඩ කරන අයට එසේ නොකිරීමටත් මේවා පාඩම් විය යුතුය.

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රමුක පුවත
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    පොලිසිය

    දකුණේ පාතාලය මඩින්න පොලිස්පතිගෙන් විශේෂ සැලසුමක් .

    මාර්තු 14, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 14 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 14, 2024
    කාලගුණ

    යළිත් පාසල්වලට දැනුම්දීමක් .

    මාර්තු 13, 2024
    ප්‍රජා

    මහා හඩ පෞරුෂය සදහටම නිහඬ වෙයි.

    මාර්තු 13, 2024
    විශේෂ පුවත්

    තැපෑලේ වැඩවර්ජනය ගැන පරීක්ෂණයක්.

    මාර්තු 13, 2024
    ජනතා ඉල්ලීම් සහ ප්‍රශ්න

    සරසවි අනධ්‍යයන සේවකයින් වැඩවර්ජනයක.

    මාර්තු 13, 2024
    කාලගුණ

    2024 මාර්තු මස 13 දින සඳහා කාලගුණ අනාවැකිය

    මාර්තු 13, 2024
    පාසල්

    සියලුම පාසල් වෙත විශේෂ දැනුම්දීමක් .

    මාර්තු 12, 2024
    විශේෂ පුවත්

    ග්‍රාම නිලධාරී සම්මුඛ පරීක්ෂණයට දින නියම වෙයි.

    මාර්තු 12, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version