ඇඹිලිපිටිය පොලිසියේ දඩ පත්‍රිකා නිකුත් කිරීමේ පොත අස්ථානගත වී ඇති බව පොලිස් ආරංචි මාර්ග වාර්තා කරයි.
පොලිස් සැරයන්වරයෙකු සතුව තිබූ මෙම පොතෙහි පිටු තිහකට අධික ප්‍රමාණයක් හිස්ව තිබූ බව අනාවරණය වී ඇති අතර එම දඩ පොත සොයා මේ වන විට ඇඹිලිපිටිය පොලීසිය විමර්ශන සිදු කෙරෙන බව සදහන් වේ.














































