English
සිංහල
13:36 සඳුදා, අප්‍රේල් 20, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    පිස්සු මේ කෙල්ලටද?, නැතිනම් හිතන්න ඔලුවක් නැති මෝඩ ශ්‍රී ලාන්කිකයන්ගෙද?.

    NN. Niluka by NN. Niluka
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    “මෝඩාභිමානය” නමින් ප්‍රහසන වැඩසටහනක තරුණියක් කියන අදහස් කිහිපයකට බොහෝ අය දෝෂාරෝපණය කරනු දුටුවෙමි. ඒ ගැන මගේ අවාදානය වඩාත් යොමුවුණේ ලංකාවේ ප්‍රදාන විශ්වවිද්‍යාලයක ජ්‍යෙෂ්ඨ කථිකාචාර්‍ය හිමිනමක් සමාජ මාද්‍යයේ ඒ පිළිබඳව චෝදනාත්මකව ලියනු දැකීමෙන්. එනිසා මේ වීඩියොපටය බලන්න හිතුණ. ඇය කියන්නෙ මෙන්න මේ වගේ කතා කිහිපයක්.
    “අර සුද්දෝදනගෙ ළමය ඉපදුණු ගමන් ඇවිද්ද.. ඒකට අපේ උන්..”
    අර සුද්දෝදනගෙ ළමය ඉපදුණු ගමන් කවියක් කීවා..පොඩි කාලෙම තීරණය කළා තමන් ලොකු උනාම වෙන්නෙ කවුද කියල..ඒ ළමයගෙ අම්ම හිටියෙත් නෑ.. ඒකට අපේ උන් අම්ම තාත්ත දෙන්නම ඉඳලත් මුකුත් කරගන්න බෑ..”

    මේ කතාවේ හරය හරියට තේරුම් ගත්ත නම් අර ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය හාමුදුරුවො ඒ ගැහැණු ළමයට බනින්න නෙවෙයි ඕනෙ, ප්‍රශංසා කරන්න. මොකද අපේ සමාජයේ ළමයින්ගෙ තියෙන අතීශය යැපෙන සුළු මානසිකත්වය (Dependency) ඇය කුඩා සිද්දාර්ථව උදාහරණයට අරගෙන ප්‍රහසනාත්මකව පැහැදිලි කරනව. මේක දැකපු අර ඕනේ දේකට ඇවිළෙන සෙට් එක “රැඩිකල් නිරාගමික කාළකණ්ණි.. කියල සුපුරුදු බැනිල්ල පටන්ගන්නව. ඒක නම් සාමාන්‍ය දෙයක්. නමුත් අර වැනි ජ්‍යේෂ්ඨ කථිකාචාර්‍ය හිමිනමක් පවා මේක දකින්නෙ හරි කොන්සවේටිව් මනසකින්. අර මහමෙව්නාවෙ බණ, ඥානසාර බණ විතරක් නෙවෙයි අවුරුදු ගාණක් තිස්සෙ චීවරදාරීන් දේශපාලන වේදිකාවල කෙළින පිස්සු බෞද්ධ දර්ශනයේ හර පද්ධතියට කරන හානිය ගැන මේ අයට වගේ වගක් නෑ.


    කවුරුහරි මගෙන් ඇහුවොත් මගේ ආගමික දර්ශනය මොකක්ද කියල මම නොපැකිලව කියන්නෙ බෞද්ධ දර්ශනය කියල. එහෙම අඬබෙර ගහල මම ඒක කියන්නෙ නෑ. මොකද ඒකත් බෞද්ධ දර්ශනයට පටහැනි දෙයක්. නමුත්, අපි ඉගෙනගන්න විදේශ විශ්වවිද්‍යාලවල ලෝකෙ නොයේකුත් රටවල ආගම් අදහන අය ඉන්නව. එයාල අපේ යාළුවො. ඒත් මේ පන්තිකාමරවල එයාලටත් වඩා අපි ඉගෙනගන්නෙ, සාකච්ඡා කරන්නෙ බොහොම ආත්ම විස්වාසයකින් සහ නිදහස් මනසකින්. අපිව බය කරන, අපිව ගොළු කරන, අපේ කතා කිරීම සීමා කරන ආගමික පසුබිමකින් නෙවෙයි අපි එන්නෙ. ඕනි දෙයක් ප්‍රශ්න කරන, අන්ද භක්තියක් නැති, විචාරශීලීව දකින ඒ පසුබිම අපිට ලැබෙන්නෙ බෞද්ධ දර්ශනයෙන්.
    ඒත් ලංකාවේ ආගම නලලෙ කොටාගත්තු යම් පිරිසකට ඕනෙවෙලා තියෙනව බෞද්ධ දර්ශනය තුළ තිබෙන මේ හරය නිදහස් බව නැති කරල, විනාශ කරල මේ රට විචාරශීලී නැති, වැඳගෙන ඉන්න, බය බිරාන්තවෙලා ඉන්න පිරිසක් හදන්න. ඒ අය අතරෙ ප්‍රමුඛ පිරිස පූජකයො.

    ඔය වචන අල්ලගෙන හරඹ කරන ගොඩක් අය කරන්නෙ එක්තරා දේශපාලනයක්. අපේ රටේ මෙතෙක් ඒ දේශපාලනය ගෙනිච්චෙ වචනවලින්. දැන් මේ වීඩියො එකේ “අර සුද්දෝදනගෙ ළමය” කියන එක තමයි එයාල පාවිච්චි කරන්නෙ. අර “බුදුන්ගේ රස්තියාදුව” කියන පොතට පැටළුනෙත් ඒ වගේමයි. කෙනෙක් කියන්න පුළුවන් ඒ උනාට සංස්කෘතියට අවුල් නේද? කියල. සංස්කෘතිය රකින්නෙ අපි ඒ සංස්කෘතිය ඇතුළෙ ඉන්න කැමති නම් විතරයි. එහෙම නැත්නම් ඒ සංස්කෘතියෙ ඇලිල ගිලිල ඉන්න අයට කිසිඳු අයිතියක් නෑ ඒ අකමැති අයට බලපෑම් කරන්න. හරියට අර විශ්වවිද්‍යාල උපසංස්කෘතිවල ඉන්න උන් උන් අනිත් උන්ටත් දිග කලිසම්, දිග සායවල් බලෙන් අන්ඳන්න හදනව වගේ. ලංකාවේ ජරාජීර්ණ දේශපාලන සිංහල බුද්දාගමෙන් අයින්වෙලා ඉන්න මිනිස්සුන්ට පූර්ණ නිදහස තිබිය යුතුයි බුදුන් කියන දාර්ශනිකයව හදාරන්න. ඒකට කාගෙන්වත් පේටන්ට් බලපත්‍ර අවශ්‍ය නෑ.( උපුටා ගැනීම. මුහුනු පොතෙනි.)

    Tags: ගවේෂණාත්මක පුවත්ප්‍රජා පුවත්
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    ප්‍රජා

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 20, 2024
    Uncategorized

    බස් රථ අනතුරකින් අයෙක් මරුට.

    මාර්තු 17, 2024
    Uncategorized

    පොලිස් නිලධාරීන් දෙදෙනෙකුගේ වැඩ තහනම් .

    මාර්තු 16, 2024
    Uncategorized

    අලුතින් ග්‍රාම නිලධාරීන් 2002ක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    දුම්රිය ආසන වෙන් කිරීමේ ගැටලුවක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    බොන්න වතුර නැත්තන් 117ට කියන්න.

    මාර්තු 15, 2024
    Uncategorized

    විද්‍යා පීඨවලට ඇතුළත් වීමට අයදුම්පත් කැදවයි .

    මාර්තු 15, 2024
    Uncategorized

    කෙහෙළියගෙන් මහාධිකරණයට ඇප අයදුම්පතක්.

    මාර්තු 15, 2024
    Uncategorized

    දෙදරා ගිය අනියම් පෙම – දරුවන් දෙදෙනෙකු අනාථ වෙයි.

    මාර්තු 15, 2024
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version