ඊයේ (25) දහවල් පාපැදියකින් ගමන් කරමින් සිටියදී යාපනය , ඌර්කාවතුරෛ ප්‍රදේශයේ ශිව කෝවිල අසළ පිහිටි පැරණි පොකුණකට වැටී 51 හැවිරිදි පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වේ .එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් ඌර්කාවතුරෛ පොලිසිය විසින් වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරන බව සදහන් කරයි .














































