නව බස් ගාස්තු අද ප්‍රකාශයට පත් කර තිබේ.
ඒ අනුව නව සංශෝධනයට අනුව රුපියල් 17 ක්ව තිබු අවම බස් ගාස්තුව රුපියල් 20 ක් බවට පත්ව තිබේ.
මීට සුළු මොහොතකට පෙර ජාතික ගමනා ගමන කොමිෂන් නිකුත් කල අවස්ථා 350 ක් පමණ වූ නව බස් ගාස්තු සටහනට අනුව උපරිම බස් ගාස්තුව රුපියල් 1303 සිට 1498 දක්වා ඉහල දමා තිබේ.
ගාස්තු ලැයිස්තුව බලාපොරොත්තු වන්න


















































