ගොයම් කැපීම සදහා බහුලව යොදා ගැනෙන භූතයා සහ සුනාමි නැමැති සංයුක්ත කොළ මඩින යන්ත්‍රවලින් වී අස්වනු නාස්තියක් සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් කඩිනම්න් අධ්‍යයනයක් සිදු කරන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බව වාර්තා වේ.
ඒ,ගොවි සංවිධාන කෘෂිකර්ම අමාත්‍යාංශයට සිදුකළ යෝජනා සැලකිල්ලට ගනිමිනි.














































