පොරොන්දු වූ ආකාරයට අත්තිකාරම් මුදල් ලබා දීම සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන නොමැති බව ප්‍රකාශ කරමින් මධ්‍යම පළාතේ ඇතැම් පාසල් වල ගුරුවරුන් පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතුවලින් ඉවත්ව වර්ජනයක නිරත වූ බව වාර්තා වේ.

© 2021 රාවණා ලංකා.