English
සිංහල
10:48 සෙනසුරාදා, අප්‍රේල් 18, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මාධ්‍යවේදීන්ගේ කට වහන දූෂිත ව්‍යාපාරිකයන්ගේ මෙහෙයුම ලෝක වෙළද මධ්‍යස්ථානයේ 19 වැනි තට්ටුවෙන් පහලට වැටෙයි.

    SP. Karunarathna by SP. Karunarathna
    වසර 3ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 19 වන මහළේ පවත්වාගෙන යනු ලබන තිලිණි ප්‍රියමාලිගේ සිදුවීමට එහා ගිය “සීෂෙල්ස්හි” මව් සමාගම යටතේ පිහිටි “කෝප්‍රස්” නම් සමාගම විසින් ඉතා වංචනිකව මූල්‍යමය වංචාවක් සිදුවන බව ප්‍රවීණ මාධ්‍ය වේදී චමුදිත සමරවික්‍රම සමග පැවති අල්ලස, දූෂනයට, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානයේ සභාපති ජාමුණේ කමන්ත තුෂාර හෙළි දරව් කරන ලදී.

    මෙම දූෂණ වංචා හමුවේ සමහර නීතිඥයින් මෙන්ම CID ,දේශපාලකයින් ,මහ බැංකු ඇතැම් නිලධාරීන්, ආදායම් බදු දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් යන අංශවල සේවකයින් සේවය කරන ඇතැම් කොටස් ඔවුන්ට සහය දෙමින් රජකාරීන් මගහරිමින් මුදල් වලට ලොල්ව සිටින බව මෙහිදී අනාවරණය කරන ලදී.

    අදාල ආයතනය ගැන කියවෙන නවතම වීඩියෝව.

    බහුජාතික ප්‍රධාන ආයතන සමග ගනුදෙනුකොට මුදල් ආයෝජනය කරන බව පවසා ලංකාවේ මිනිසුන් 3000කට ආසන්න ප්‍රමාණයකින් කෝටි 2500ක පමණ ඉහත කී සමාගම වංචා කර ඇති බවද මෙහිදී කියවේ.. එවැනි දූෂිත වංචා සහගත සමාගම් සඳහා සහය ලබාදෙන රටේ අනාගතය මුදල් මත පාවාදෙන තකතීරු අඥාන රාජ්‍ය හා අනෙකුත් නිලධාරීන් හට මරණ දඬුවම අනිවාර්ය කළ යුතුය යන්න ඔහුගේ මතයයි.

    රටේවගකිව යුතු ආයතනයක් වන CID ය මේ සම්බන්ධව පැමිණිලි කිරීමේ දී ඔවුන්ගේ විෂය පථයට අදාළ නොවන බව සඳහන් කරයි.ආදායම් බදු දෙපාර්තමේන්තුවෙන් විස්තර ලබාගැනීමට ගිය අවස්ථාවේ එම විස්තර ලබා දීම ද ප්‍රතික්ෂේප කර තිබේ.

    අපරාධ පරීක්ෂණ දෙපර්තෙම්න්තුවේ සමහර නිලධාරීන් මෙම දූෂිත ක්‍රියාවලියේ සිටින බව පිළිගත හැකි මූලිකම සිදුවීම සිදුවන්නේ 2022 10 26 ය. ඒ මෙම ආයතනය ගැන කියවෙන හඬ පටයක් ප්‍රසිද්ධ කිරීම හේතුවෙන් මාධ්‍යවේදී ධනංජය නාරන්බද්ධ මහතාට විරුද්ධව එම ආයතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලිකර තිබුනේය. ඒ අනුව එදින ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබුනේය. නමුත් එම ආයතනයට විරුද්ධව කර තිබු පැමිණිලි විභාග කර නොතිබුණු අතර ධනංජයගේ පුද්ගලික ලිපිනය පවා අදාළ ආයතනය ලබාගෙන තිබුණි. ඒ අනුව ධනංජය එළිදරව් කල වීඩියෝවට එරෙහිව අධිකරණය හරහා වාරණ නියෝගයක් ගෙන තිබේ.

    ධනංජය නාරන්බද්ධ මහතා අපරාධ පරීක්ෂන දෙපාර්තමේන්තුවට පැමිණි අවස්ථාව

    කෙසේ නමුත් රාජ්‍ය නිලධාරීන් පවා මෙවැනි දූෂිත, වංචනික ආයතන සමග එක්ව නීතිවිරෝදී වැඩ කිරීමෙන් ශ්‍රී ලංකාව කිසිම දිනයක යහපත් දේශයක් බවට පත් කර ගැනීමට නොහැකි වනු ඇත. මෙවැනි දූෂිත ආයතන ඉවක් බවක් නොමැතිව ඇතිවීම කවුරුන් විසින් වැළැක්විය යුතුද?.රට කරන රට කරවන ඇත්තෝද දූෂිත නම් සහ නීතිය සුරැකීමේ අංශයන් ඇස්කන් පියාගෙන තම මඩිය තරකර ගන්නවා නම් විනාශ වන්නේ ඔබෙත් මගෙත් පමණක් නොව ඔවුන්ගේත් මතු දරු පරපුරයි. එය වටහා ගැනීමට හෝ, වැටහුනත් ඒවා නිවැරදි කර ගැනීමට ශ්‍රී ලංකාවේ දූශිත රාජ්‍ය නිලධාරීන්ට අවශ්‍ය නැත. හේතුව නම් ආත්මාර්ථකාමී ලෙස මව් බිම විනාශ කරන ඔවුන්ට යහමින් මුදල් ලැබෙන බැවිනි.

    Tags: විශේෂ
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.

    මාර්තු 21, 2024
    Uncategorized

    පොලීසියේ ලොකු පුටුවල වෙනසක් .

    මාර්තු 16, 2024
    Uncategorized

    පොලිස්පති පත් කිරීමට එරෙහිව FR පෙත්සමක්.

    මාර්තු 16, 2024
    Uncategorized

    ප්‍රාදේශීය ලේකම්වරු මාරුකලාට තවත් මහජන උද්ඝෝෂණ දෙකක්?

    පෙබරවාරි 9, 2024
    දිස්ත්‍රික් ලේකම් කාර්යාල

    නාවලපිටිය පස්බාගේ කෝරළේ ප්‍රාදේශීය ලේකම් සංචිතයට මාරු කරයි!  දේශපාලන උවනාවක් දැයි සැකයක් ! සේවකයින්  විරෝධය පාති!

    පෙබරවාරි 3, 2024
    දේශපාලන කතා

    ආගමික සංහිඳියාව ඇති කල “තිස්සට” ගෞරව සම්මානයක්

    ජනවාරි 31, 2024
    පොලිසිය

    තැපැල් සේවකයෝ හතරක් කාමය වරදවා හැසිරිලා.

    ජනවාරි 31, 2024
    සෞඛ්‍ය

    අක්ෂි රෝහලේ වැඩවර්ජනය අවසන්

    දෙසැම්බර් 14, 2023
    විදේශීය පුවත්

    සෙල්ෆියක් නිසා බිලි වෙන්නට ගිය ජීවිතය

    දෙසැම්බර් 14, 2023
    රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය

    විදේශික සංක්‍රමණිකයන්ට සෞඛ්‍යයයෙන් උපදෙස්.

    දෙසැම්බර් 14, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version