English
සිංහල
23:59 බ්‍රහස්පතින්දා, මැයි 28, 2026
Ravana Lanka News
  • මුල් පිටුව
  • විදේශීය පුවත්

    ජපානයේ ලොකු වැටුප් වර්ධකයක්.

    ජනපති සිය වැටුප අත්හරී.

    ජාත්‍යන්තර වෙළෙඳ පොල ජයගත් නිල් කටරොළු තේ.

    96 වන ඔස්කා සම්මාන උළෙල ඇරඹෙයි .

    තවත් නිල් චිත්‍රපට තරුවක් මිය යයි.

    ලෝක රූ රැජින ක්‍රිස්ටිනා.

    පැරෂුටයෙන් ආ මාරයා.

    ජනප්‍රිය නිල් චිත්‍රපට නිළියකට අත් වූ ඉරණම.

    ජෝ බයිඩන්ගෙන් ගාසා තීරයට වරායක්.

    කාන්තාවකගේ දෑත් චිත්‍ර ශිල්පියෙකුට.

    ආචාර්‍යවරයා වෛද්‍ය සිසුවාට වෙඩි තබයි.

    Trending Tags

    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්

      දැරියක් අපයෝජනය කළ අයෙකුට වසර 10ක බරපතල වැඩ සහිත සිර දඩුවමක්.

      මැරතන් දිවූ දරුවා රෝගී වී මරුට .

      සරසවි සිසුවෙක් කන්දක් පහළට ඇද වැටෙයි.

      17 හැවිරිදි තරුණියකගේ මළසිරුරක් හමුවෙයි.

      ක්ලාන්ත වී ඇද වැටුණු සිසුවිය මරුට.

      පාසල් සිසුවියක් දියේ ගිලී මරුට .

      දුම්රියක ගැටී තරුණයෙකු ජීවිතක්ෂයට .

      කොටහළු මගුලේදී තරුණයෙකු මරයි.

      වතුකර ජනතාවට ස්වයං රැකියා

    • පාරිසරික
      • All
      • අභ්‍යවකාශය

      කිලෝ 50ක අයිස් කුට්ටියක් කඩා වැටේ.

      පොරවගල කන්දේ ගින්නක් .

      උඩවේරිය ගින්න හෝර්ටන් තැන්න දෙසට.

      කැළෑ ගිනි තැබීම් ඉහළට .

      කොත්මලේ ගින්නක් .

      බළංගොඩට අයිස් වැස්සක්.

      වායු දූෂණය ඉහළ යයි.

      රක්ෂිතයක ගින්නක්.

      භූ විද්‍යා හා පතල් සභාපති ඉල්ලා අස් වෙයි.

    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ

      ශ්‍රී ලංකා ඉනිම ලකුණු 255කට සීමා වෙයි.

      කාසියේ වාසිය ශ්‍රී ලංකාවට .

      ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු තරගය අද.

      ශ්‍රී ලංකා එක්දින සංචිතය නම් කෙරේ.

      ශ්‍රී ලංකා බංග්ලාදේශ පළමු එක්දින තරගය හෙට.

      T20 ජය ශ්‍රී ලංකාවට .

      රාජකීය – ශාන්ත තෝමස් නිල් මහා සටන අද ඇරඹේ .

      බංග්ලාදේශයට ජය.

      ශ්‍රී ලංකා පිල ලකුණු 165ක් රැස් කරයි.

    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    No Result
    View All Result
    • ශ්‍රී රාවණා
    • විදේශීය පුවත්
    • විශේෂාංග
    • විමර්ශන
    • EnglishEnglish
    • සිංහලසිංහල
    No Result
    View All Result
    Ravana lanka news
    Eng සිංහල

    මූලික ප්‍රශ්න විසදීම සඳහා සියලුම අංශවල සහභාගීත්වයෙන් ශ්‍රී ලංකාවට ජාතික අධිෂ්ඨානයක් 

    Ravana by Ravana
    වසර 4ක් ago
    0
    Share on FacebookShare on TwitterWhatsApp

    අතීතයේ සහ මෑතකාලීන පාඩම් මතකයේ තබාගනිමින් උපායමාර්ගික ස්ථාවරයක වත්මන් ආණ්ඩුවේ නව නායකත්වය සමඟ සිවිල් සංවිධාන, ආරක්‍ෂක ආයතන ඇතුළු ශ්‍රී ලාංකීය සමාජයේ සියලුම අංශවල ජාතික අධිෂ්ඨානයක අවශ්‍යතාවය අවධාරණය කරමින් ඒ සඳහා ජාතික අනන්‍යතාව, ජාතික සංහිඳියාව, සංක්‍රාන්ති යුක්තිය, පාලන ව්‍යුහය, ආර්ථික පුනර්ජීවනය වැනි මූලික කරුණු සාකච්ඡා කිරීමට දේශපාලන ආයතන සහ ව්‍යාපාරික සංගම් එකතු වී සාකච්ඡා  කලයුතු බව ආරක්‍ෂක ලේකම් ‌ජෙනරල් කමල් ගුණරත්න මහතා සැප්. 29 වනදා ප්‍රකාශ කරන ලදී.

    පොදු අරමුණක් සඳහා මෙය රටේ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික ආයතන නැවත නීත්‍යානුකූල කිරීම සහ සම්මුතිය ගොඩනැගීමේ මූලික පියවරක් බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

    ආරක්‍ෂක ලේකම්වරයා මෙම අදහස් පළ කළේ ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරනු ලබන 15 වැනි ජාත්‍යන්තර පර්යේෂණ සමුළුවේ සමාරම්භක උත්සවයට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගි වෙමිනි.

    ඉන්දීය ජනරජයේ හිටපු වාණිජ, නීතිය සහ අධිකරණ අමාත්‍ය ගරු මහාචාර්ය සුබ්‍රමනියන් ස්වාමි මහතා මෙම අවස්ථාවට ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වූ අතර, මෙම අවස්ථාවට සහභාගි වන ලෙස කරන ලද ආරාධනය පිළිගැනීම සම්බන්ධයෙන් ආරක්‍ෂක ලේකම් එතුමා වෙත සිය කෘතඥතාව ද පළ කළේය.

    මෙවර ජාත්‍යන්තර පර්යේෂණ සමුළුව ‘ආර්ථික පුනර්ජීවනය, ජාතික ආරක්‍ෂාව සහ විද්‍යාව, තාක්‍ෂණය සහ නවෝත්පාදන ප්‍රගතිය තුළින් තිරසාර බව’ නැමැති කාලෝචිත තේමාව යටතේ පැවැත්වේ.

    බුද්ධිමය සාකච්ඡා මගින් දැනුම පුළුල් කර ගැනීමට මේ සඳහා සහභාගී වන සියලුම දෙනාට මෙය ඉතා ප්‍රයෝජනවත් වන අතර, අදාළ ක්ෂේත්‍රවල ජාතික හා ජාත්‍යන්තර විද්වතුන් සමඟ පුළුල් අන්තර් ක්‍රියාකාරිත්වයක් සහ ජාලගතවීමක් සඳහා මෙය අවස්ථාවක් වන බව ජෙනරල් ගුණරත්නගේ අදහසයි.

    වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ජෙනරල් ගුණරත්න සඳහන් කළේ, රටේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදෙන ජාතික ගිවිසුමකට පදනම වන්නේ එවැනි උත්සාහයක් පදනම් කරගත් ක්‍රියාවලියකින් පමණක් නොව, විද්‍යාත්මක හා තාක්‍ෂණික නවෝත්පාදනයන් පිළිබඳව නිසි සැලකිල්ලක්‌ දක්‌වමින් ආරක්‍ෂිත රටක්‌ ස්‌ථාපිත කිරීම තුළින් ආර්ථික පුනර්ජීවනය සහ තිරසාරභාවය කරා සමාජය තුළ සිටින සෑම කණ්ඩායමකටම විශේෂයෙන්ම, ආයෝජකයින්ට රාජ්‍ය ගොඩනැගීමේ ප්‍රයත්නයට සක්‍රීයව සහභාගි වීමට යොමුකිරීම බවයි.

    තවද, රටේ දැවෙන ප්‍රශ්නවලට විසඳුම් ලබාදීමට ඉහළ ප්‍රමුඛතාවයක් ලබාදෙමින්, ශ්‍රී ලංකා සමාජය කෙරෙහි ලෝක ප්‍රතිරූපය ඉහළ නැංවීමට ආර්ථිකය, ආයතන ගොඩනැගීම සහ දේශපාලන ප්‍රතිසංස්කරණ යන ක්ෂේත්‍රවල ඉහළ ප්‍රමුඛතා මුලපිරීම් යථා තත්ත්වයට පත් කිරීමට රජය අවශ්‍ය සෑම පියවරක්ම ගත යුතු බව ද ඔහු අවධාරණය කළේය.

    ගෝලීයකරණයේ ප්‍රතිවිපාක පිළිබඳව සිය අවධානය යොමු කරමින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්‍ෂාවට බලපාන ජාත්‍යන්තර අන්තර් යැපීම් මෙන්ම ආර්ථික හා දේශපාලන ඇඟවුම් මගින් මතුවූ මෑත කාලීන තත්වය සැලකිල්ලට ගෙන ජාතික ආර්ථිකයේ පුනර්ජීවනය සහ තිරසාරභාවය සඳහා වන ආරවුල් අතරතුර පැන නැගිය හැකි ජාතික ආරක්‍ෂාවට ඇති විය හැකි අවදානම් තක්සේරු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව සම්මන්ත්‍රණයේ අවධානය යොමු කරන ලදි.

    ශ්‍රී ලංකා සමාජයේ ඵලදායී ක්‍රියාකාරිත්වය සඳහා ඇතැම් අංශවල වැදගත්කම සැලකිල්ලට ගෙන, තාක්‍ෂණික, විද්‍යාත්මක සහ සියලු අංශ කෙරෙහි අවධානය යොමු කරමින් ආර්ථික පුනර්ජීවනයට සහ තිරසාරභාවයට බලපෑම් කළ හැකි තර්ජන පිළිබඳ ගැඹුරු සංකල්පීය අවබෝධයක් අවශ්‍ය බවත් එහි නව්‍ය පැතිකඩ පිළිබඳ මෙහිදී පුළුල් ලෙස සාකච්ඡා කරනු ඇති බවට ඔහු විශ්වාස කරන බවද පැවසීය.

    අවසාන වශයෙන් ඔහු කියා සිටියේ, වත්මන් සන්දර්භය තුළ, ජාතියක් ලෙස තාක්‍ෂණික නවෝත්පාදන මායිම් හරහා ආර්ථික පුනර්ජීවනය, ජාතික ආරක්‍ෂාව සහ තිරසාරභාවය පිළිබඳ විශිෂ්ටත්වය ළඟාකර ගැනීමට අප උත්සාහ කරන බවයි. තවද කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌ය් උපකුලපති මේජර් ජෙනරල් මිලින්ද පීරිස් සහ සම්මන්ත්‍රණ සංවිධායකයින් වෙත සිය කෘතඥතාවද මෙහිදී පළ කලේය.

    ජාතික ආරක්‍ෂාවට රටේ විශාලත්වය නොව තාක්‍ෂණය වැදගත් බව අවධාරණය කරමින් ප්‍රධාන දේශකයා සඳහන් කළේ, ජාතික ආරක්‍ෂාව පිළිබඳ නව සංකල්පයේ තිරසාර බවෙහි වටිනාකම  පිළිබඳ ද පැවසීය.

     
    ප්‍රධාන ආරාධිත අමුත්තා අතින් ආරක්‍ෂක අධ්‍යයනය පිළිබඳ ජාතික ඩිජිටල් ගබඩා මධ්‍යස්ථානය (National Digital Repository Centre) විවෘත කිරීම ද මෙහිදී සිදුවිය.  

    කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌ය් උපකුලපති මේජර් ජෙනරල් පීරිස් විසින් පිළිගැනීමේ දේශනයෙන් සමාරම්භක උත්සවය ආරම්භ කළ අතර, උත්සවයේ වැදගත්කම සහ රටේ ආර්ථික පුනර්ජීවනය සඳහා එහි අදාළත්වය ඉස්මතු කළේය. එම අවස්ථාව සනිටුහන් කරමින් ඔහු ආරක්‍ෂක ලේකම්වරයා වෙත සමරු තිළිණයක් ද පිළිගැන්වීය.

    රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හා නාවික හමුදාපතිවරුන්, වෙනත් විශ්ව විද්‍යාලවල උපකුලපතිවරුන්, මිත්‍ර රටවල කථිකයන්, කොතලාවල ආරක්‍ෂක විද්‍යාපීඨයේ හිටපු සේනාවිධායකවරුන්, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌ය් හිටපු කුලපතිවරුන් සහ උපකුලපතිවරුන්, මෙට්‍රොපොලිටන් කැම්පස් හි මණ්ඩපාධිපති, කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාල‌ය් දක්ශිණ මණ්ඩපාධිපති, නියෝජ්‍ය උපකුලපතිවරුන්, සියලුම පීඨාධිපතිවරුන් සහ අධ්‍යක්‍ෂවරුන්, ජ්‍යෙෂ්ඨ හමුදා සහ උසස් පොලිස් නිලධාරීන් වැනි සම්භාවනීය ආරාධිතයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

    Tags: විශේෂාංග
    “All publications are made in accordance with the right of speech and expression granted to all citizens by the Constitution of the Democratic Socialist Republic of Sri Lanka and under Sections 72, 73, 74, 85 and 86 of the Penal Code of Sri Lanka. If our posts cause you any inconvenience, we are committed to correcting them based on factual information. All the posts we publish will be published only on the basis of authentic documents or evidence acceptable in the eyes of the law. Any statement, document or idea of yours can be published through this website, which operates only as a social service, without any charge. We would like to inform you that this website does not work to insult the government or individuals based on false information and posts are made here according to the recommendations of the government." author@ravanalankanews.lk

    Related Posts

    Uncategorized

    මෙවර රාජ්‍ය වෙසක් උත්සවය මාතලේ.

    මාර්තු 15, 2024
    ආගමික

    ශ්‍රී පාදෙ ගිය රස්තියාදුකාර තරුණයෝ 23 ක් අත් අඩංගුවට!.

    පෙබරවාරි 23, 2024
    අධ්‍යාපන

    රනිල්ගේ හිඟා කෑම සහ ගැට නොවැටීම!. ජනපතිට නැවත ජනපති විය නොහැක!

    පෙබරවාරි 16, 2024
    රාජ්‍ය පරිපාලන

    රත්නපුරේ ඇමතිට එරෙහිව ගම්පොළ මහජන විරෝධයක් !

    පෙබරවාරි 16, 2024
    විදේශීය පුවත්

    ”CEYONESE CRAB ” සිංගප්පූරුවට ශ්‍රී ලාංකේය ආහාර කලාව හඳුන්වා දෙයි.

    පෙබරවාරි 4, 2024
    පුරාවිද්‍යා

    මහා විජයබාහුගේ සටන් බිම මානාවුළුපුර

    ජනවාරි 4, 2024
    විශේෂාංග

    පී. චන්ද්‍රසේකරන් මහතා වෙනුවෙන් ගුණානුස්මරන උළෙලක්

    දෙසැම්බර් 31, 2023
    ආරක්ෂක අමාත්‍යාංශය

    විශ්‍රාමික හමුදා නිලධාරියෙක් තනතුරුවලට පත්කිරීමේ භයානක කම සහ ආරක්ෂක ලේඛම්ගේ අයහපත් හැසිරීම.

    දෙසැම්බර් 30, 2023
    විශේෂාංග

    නැවත සොයා ගත් ” මොනාලිසා “

    දෙසැම්බර් 29, 2023
    තරුණ සහ ප්‍රජා පුවත්

    ඉලක්කයක්, දැක්මක්, කැපකිරීමක් නැති අපේ තරුණයන්ට, අපේ තරුණයෙක්ගෙන්ම පාඩමක්

    දෙසැම්බර් 22, 2023
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • අපගේ පුවත් පළ කිරීම තාවකාලිකව අත්හිටුවන බවට දැනුම්දීමයි.
    • 2024 මාර්තු මස 20 දින සඳහා කාලගුණ අනාවැකිය
    • දුම්රියක් පීලි පනී.
    • තවත් මන්ත්‍රීවරු තිදෙනෙක් කෝප් හැර යති.
    • පුවක් අපනයන බෝගයක් කරයි.
    • කෝටි 10ක රන් භාණ්ඩ ගුවන් තොටුපොළෙන් හමු වෙයි.
    • හෙටත් මුළු රටම රත් වෙයි.
    • ශ්‍රී ලන්කන් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයි.
    • ලංගම බස් රථයක් පෙරළෙයි.
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery
    Call us: +94710866060

    © 2021 රාවණා ලංකා.

    • EnglishEnglish
    No Result
    View All Result
    • මුල් පිටුව
    • විදේශීය පුවත්
    • රාජ්‍ය පරිපාලන
      • ප්‍රාදේශීය ලේකම් කාර්යාල
      • රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය
    • තරුණ සහ ප්‍රජා පුවත්
    • පාරිසරික
    • අධ්‍යාපන
      • නිති අධ්‍යාපනය
      • උසස් පෙළ
    • විශේෂාංග
    • කාන්තා අතිරේකය
    • ක්‍රීඩා සහ විනෝදාංශ
    • අප ගැන
    • News Archive
    • Ravana Video gallery

    © 2021 රාවණා ලංකා.

    Login to your account below

    Forgotten Password?

    Fill the forms bellow to register

    *By registering into our website, you agree to the Terms & Conditions and Privacy Policy.
    All fields are required. Log In

    Retrieve your password

    Please enter your username or email address to reset your password.

    Log In
    This website uses cookies. By continuing to use this website you are giving consent to cookies being used. Visit our Privacy and Cookie Policy.
    Go to mobile version