මෙම වසරේ ගතව ඇත්තේ දින 70 කටත් අඩු ප්‍රමානයක් වුවද එම කාලය තුල වන අලි මරණ 75 වාර්තා වී ඇති බව සදහන් වේ.
ඒ ඊයේ (9) වන දා රාත්‍රියේ හබරණ ත්‍රිකුණාමලය මාර්ගයේ තලපත් කන්ද ප්‍රදේශයේදී කොළඹ සිට කුණාමලය දක්වා ධාවනය වෙමින් තිබු බස්රථයක අලි පැටවකු ගැටී එම අලි පැටවා මිය යාමත් සමගයි.
අලි බස්රථ ගැටුම සිදුවන අවස්ථාවේ බස් රථයේ මගින් 50 ක් පමණ සිට ඇති අතර මගීන්හට අනතුරක් නොවූ බව වාර්තා වේ.
චායාරුප අන්තර්ජාලයෙන්.













































