නොරොච්චෝලේ ,යුගදනවි බලාගාරයේ හටගත් දෝෂය මේ වන විට යථා තත්ත්වයට පත්කර ඇත.
ඒ අනුව මහජන උපයෝගීතා කොමිසම සඳහන් කළේ යුගදනවි ඔස්සේ ජාතික පද්ධතියට මෙගාවොට් 100ක ධාරිතාවයක් එක් කිරීමට හැකිවූ බවයි.

© 2021 රාවණා ලංකා.