මෙරට රත්‍රං මිල පහළ ගොස් ඇති බවට වාර්තා වේ.
ඒ අනුව අද (27) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළෙහි “කැරට් 22” රන් පවුමක මිල රුපියල් 158,300 ක් දක්වා පහළ ගොස් තිබේ.
පසුගිය සිකුරාදා එය දැක්වුණේ රුපියල් 161,000ක් ලෙසය.

© 2021 රාවණා ලංකා.