අද (30) දින රන් මිල තවත් පහළ ගොස් ඇති බව වාර්තා වේ.
ඒ අනුව නව මිල ගණන්,
රන් අවුන්සය – රුපියල් 578,361.00
කැරට් 24 ග්‍රෑම් 1 – රුපියල් 20,410.00
කැරට් 24 ග්‍රෑම් 8 ( පවුම් 1) – රුපියල් 163, 250.00
කැරට් 22 ග්‍රෑම් 1 – රුපියල් 18,710.00
කැරට් 22 ග්‍රෑම් 8 ( පවුම් 1) – රුපියල් 149,700.00
කැරට් 21 ග්‍රෑම් 1 – රුපියල් 17,860.00
කැරට් 21 ග්‍රෑම් 8 ( පවුම් 1 ) – රුපියල් 142,900.00













































