ඊයේ (13) දින බස් රථ රියදුරකු තම බස් රථය හිගුරක්ගොඩ මින්නේරිය බස් මාර්ගයේ පදවමින් සිටියදී එක් වරම ඇති වූ හෘර්දයාබාධයකින් මිය යාමේ පුවතක් වාර්තාවේ.
රියදුරු හට හෘර්දයාබාධය ඇතිවීමත් සමගම බස් රථය රියදුරුගේ පාලනයෙන් ගිලිහී මාර්ගයෙන් ඉවතට පැන වෙළදසලක ගැටී ඇති අතර ඒ අවස්ථාවේ මගීන් එක්ව රියදුරා රෝහල් ගත කරන විටත් ම්යගොස් සිටි බවයි වාර්තා වන්නේ.














































