ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල යළි ශක්තිමත් වී ඇති බව වාර්තා වේ.
මහ බැංකුව අවසන් වරට විනිමය අනුපාත නිකුත් කළ පසුගිය 28 වනදා එහි විකිණුම් මිල රුපියල් 316 යි ශත 67ක් ලෙස දැක්වුණු අතර අද එය දැක්වුණේ රුපියල් 314 යි ශත 98ක් ලෙසයි.
ඩොලරයක ගැණුම් මිල රුපියල් 299 යි ශත 87ක් ලෙස සටහන්ව තිබූ අතර එය පසුගිය 28 වනදා දැක්වුණේ රුපියල් 301යි ශත 15ක් ලෙසයි.














































